Thursday, April 3, 2014

අපි ගියේ ජ.වි .පෙ සම්මේලනයට නෙවෙයි , මානවඩු සහෝදරයාගේ මළගෙදර

පසුගියදා රිය අනතුරකින් හදිසියේ අභාවප්‍රාප්ත වූ සුමතිපාල මානවඩු මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එම නිවසට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතාට හා ඔහු සමග ගිය විමල් කැටිපෙආරච්චි මහතාට අදාල ස්ථානයේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් විසින් පහර දී තිබිණි. 

එම සිදුවීම ජනතා විමුක්ති පෙරමුණේ කිර්ති නාමයට හානිකිරීමට බංකොලොත් දේශපාලන කල්ලියක් නිර්මාණය කළ කථාවක් බව ජ .වි .පෙ විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි .

මෙම කථාවේ ඇත්ත නැත්ත දැනගැනීම සඳහා පහර කෑමට ලක්වූ කැරැල්ල සඟරාවේ ප්‍රධාන කතෘ විමල් කැටපෙආරච්චි මහතා සමඟ විවර මාධ්‍ය ජාලය කළ සම්පුර්ණ කථා බහ පහත පළවේ.



0 comments:

Post a Comment