Thursday, April 10, 2014

එකතුවෙනවානම් එකතුවෙන්න තියෙන්නේ වමේ පක්‍ෂ 2 යි. ඒ පෙරටුගාමී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Deepthi Kumara Gunarathne
"2005 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාව ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්කලට පස්සේ මහින්ද රාජපක්ෂ රෙජීම් එක කොයි වගේ ක්‍රමයක් ඉස්සරහට ගෙන එයිද කියනඑක සම්බන්දනයෙන් විවාද තිබුණා .නමුත් 2009 යුද්දෙන් පස්සේ අපි දැනගත්තා මහින්ද චින්තනය කියලා කියන්නේ පැසිස්ට් වාදයට කියන තවත් නමක් "

විවර නාලිකාව සමග ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා පැවැත්වූ සංවාදය.

0 comments:

Post a Comment