Monday, April 21, 2014

කලාවේ විජිත සහ දේශපාලනයේ පුබුදු

"පීඩනයට ලක්වුන මනුස්සයාට තාවකාලික සන්තර්පනයක් ලබාදීම කලාවේ කාර්ය්‍ය කියලා අපි වරදවා තේරුම් අරන් ඉන්නවා.නමුත් කලාවේ කාර්ය්‍ය වෙන්නේ පීඩාවට පත් පුද්ගලයාට යථාර්තය දකින්න අවශ්‍ය හිඟ ධෛර්ය්‍ය සැපයීමයි".
කථිකාචාර්ය විජිත ගුණරත්න

"කලාව පිළිබදව අපිට තියන අදහස මුළු කලාවේ ඉතිහාසයම ගත්තොත් කළා කරුවාගේ පුද්ගලීක දුෂ්ඨියට කොටුවෙලා නැහැ .ඉතාමත් පටු දැක්මක් තියන කලා කරුවෝ ඉතා විශිෂ්ඨ කෘතී බිහි කරලා තියනවා" 
පුබුදු ජාගොඩ

ප්‍රවීණ කලා කරු කථිකාචාර්ය විජිත ගුණරත්න සහ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතුන් විවර නාලිකාව පවත්වන ලද සංවාදය.


0 comments:

Post a Comment