Wednesday, April 9, 2014

වමේ අභිමානය හා වාසුගේ කොන්ද?

ජාතිවාදී ඒකාධිපති උම්මත්තකයකු ඉදිරියේ වම හා වමනය දෙකක් නොව එකක් බව ක්‍රියාවෙන් ඔප්පු කිරීම සම්බන්ධයෙන් වාසුට අපේ ප්‍රනාමය.

ජාතික සමගියේ මහා සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (07) පැවැති අතර ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා ජාතික සමගිය උදෙසා ජනතා ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අයුරු.

0 comments:

Post a Comment