Sunday, April 20, 2014

පිස්තෝලේ ‘සෙල්ලම්’ එකක්ලු ආවේ ආරක්ෂාවටලූ

හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක්ද රැගෙන මන්ත්‍රීවරුන් පසුපස පැන්නූ අයුරු ඡායාරූප පළ විය. ඒ පිළිබඳ ඔහු පවසා ඇත්තේ එය ‘සෙල්ලම්‘ පිස්තෝලයක් බවයි. තමන් පැමිණියේ එජාප මන්ත්‍රීවරුන්ගේ ‘ආරක්ෂාවට‘ යැයිද නගරාධිපතිවරයා පවසා තිබේ.

0 comments:

Post a Comment