Monday, April 21, 2014

මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අරමුණු කොටගත් "මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි 'මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට වාමාංශික පක්ෂ එකමුතුවක් සූදානම් වේ. මෙහි පළමු සම්මන්ත්‍රණය අප්‍රේල් 24 වන දින සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර මේ සඳහා ශ්‍රි ලංකා පෙර‍ටුගාමී පක්ෂය, පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී(මාක්ස්ලෙනින්වාදී) පක්ෂය සහභාගී වීමට නියමිතය.


0 comments:

Post a Comment