Friday, October 31, 2014

පෞද්ගලික විශ්වවිද්‍යාල ජ වි පෙ පිළිගන්නවාද

ජනතා විමුක්ති පෙරමුණට අයත් ඉරිදා ලංකා පුවත්පත
සනස පෞද්ගලික විශ්වවිද්‍යාලයේ දැන්වීම් පළකිරීම,
විකල්ප මාධ්‍යක් ලෙස විවර අපි පුදුමයට පත් නොවන්නෙමු..

තම අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සෞක්‍ය පෞද්ගලීකරණයට එකග වූ ජනතා විමුක්ති පෙරමුණ විප්ලවීය බාවිතාවක් කියමින්

පෞද්ගලික විශ්වවිද්‍යාල වලටද එකග වීම පුදුමයක් නොවේ....

දේශපාලන ස්ථාවරයන් වරද්දා ගත් දේශපාලන පෙරමුණකට අවසානයේ සිදු වන්නේ මෙවැනි ඉරණමකි..

මේ කිසිත් නොදන්නා බිම් මට්ටමේ වැඩ කරන අවංක
පක්ෂ සාමාජිකයා ගැන දුක් වීම හැර අන් යමක් නොමැත....
තව දුරටත් ඉරිදා ලංකා පුවත්පතෙන් අපි යමක් අසන්නෙමු ....

ඔබ පුවත් පත සහ ධනේශ්වර මාධ්‍ය අතර වෙනසක් නැති බව
දැන්වත් ප්‍රසිද්දියේ පිළිගන්නවාද ?