Monday, April 7, 2014

ආණ්ඩුවේ තහනම් ලැයිස්තුව මෙන්න

ශී‍්‍ර ලංකා රජය විසින් පුද්ගලයින් හා සංවිධාන ඇතුළත් වූ අසාදු ලේඛනයක් සකස් කර පසුගිය 21 වෙනිදා ගැසට් නිවේදනකින් ප්‍රසිද්ධ කලේය. මෙම ලේඛණයට ඇතුළත් පුද්ගලයින් සංඛ්‍යාව 422 කි.

මොවුන් මෙසේ අසාදු ලේඛණයකට ඇතුලත් කර ඇත්තේ එල්.ටී.ටී.ඊ.ය සමග සබඳතා පවත්වමින් බෙදුම්වාදයට සහාය දෙන පුද්ගලයන් වශයෙනි.

බෙදුම්වාදී කි‍්‍රයාකාරකම් සිදු කරන බව කියන සංවිධාන 15ක්ද අදාළ ගැසට් නිවේදනයෙන් ශී‍්‍ර ලකාව තුළ තහනම් කෙරිණි.

එලෙස තහනමට ලක්වූ ආයතන සහ පුද්ගලයන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය සඳහා මෙතැනින් පිවිසෙන්න

0 comments:

Post a Comment