Sunday, April 13, 2014

වාසු දැන් අපිද ආණ්ඩුවෙද.....?

බොදු බල සේනා සංවිධානය ඔවුන්ගේ ආරම්භයේ පටන් ම අන්‍ය ජාතික සහ අන්‍ය ආගමික මධ්‍යස්ථාන වලට බලහත්කාරයෙන් කඩා වැදී ප්‍රහාර එල්ල කිරීම පුරුද්දක් බවට පත් කර ගෙන ඇතැයි ජාතික ඒකාග්‍රතාවය භාර ඇමති වාසුදේව නානායක්කාර අවධාරණයෙන් කියා සිටියි.එපමණක් නොව ආගම්වාදී භේද ඇති කරන ආකාරයේ ප්‍රකාශන නිකුත් කරනු ලැබීමට ද බොදු බල සේනා කටයුතු කරන බවයි, වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියා සිටින්නේ.

“ආණ්ඩුව ආණ්ඩුවක් නම්” මෙවැනි සංවිධානයක් මේ ආකාරයට කටයුතු කරනු “නිකම් බලා සිටීමට” ආණ්ඩුවකට හැකිදැයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා ප්‍රශ්න කරයි.

අපි වාසු දේව නානායක්කරගෙන් යමක් අසන්නෙමු.... වාසු දැන් අපිද ආණ්ඩුවේ.....?

0 comments:

Post a Comment