Thursday, May 1, 2014

ධනවාදයට හිස නමන්නේ නැති බලවේග එකතුවෙන්න ඕනා

මැයි දිනය කියන්නේ තවත් එක්දිනයක් නෙමෙයි .වැඩකරන ජනතාවගේ එහෙමත් නැත්නම් පළල් අර්ථයෙන් ගත්හාම පිඩිතයාගේ විමුක්තිය හා බෙදුණු දිනයක් .

2014/04/30 දින විවර නාලිකාව සමග පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධිර ගුණතිලක සහෝදරයා පැවැත්වූ සංවාදය.

0 comments:

Post a Comment